Beschreibung
- Expertly navigate both English and Sinhala with MD Gunasena Malalasekara English – Sinhala Dictionary.
- With precise and accurate translations, this dictionary is a must-have for language enthusiasts and professionals.
- Enhance your fluency and understanding today.
- මලලසේකර ඉංග්රීසි – සිංහල ශබ්දකෝෂයේ නව සංස්කරණය 2014 ජනවාරි මාසයේ දී නව මුහුණුවරකින් ප්රකාශයට පත් විය. අප රට නිදහස ලබා ගත් 1948 වසරේ දී මුලින් ම ප්රකාශයට පත් කෙරුණු මලලසේකර ඉංග්රීසි – සිංහල ශබ්දකෝෂය 2021 වසර වන විට වසර 73 ක් සම්පූර්ණ කරයි. මේ වන විට මෙහි අඩංගු මූලික වචන (Head Words) සංඛ්යාව 53,000 කට අධික ය. අප රටේ සුප්රකට මහාචාර්යවරුන් දස දෙනෙකු මේ ශබ්දකෝෂය පිළිබඳ පල කොට ඇති අදහස් මෙහි පසු පිට කවරයෙහි දක්වා ඇත. එයින් ඉස්මතු වන්නේ අප රටේ උගතුන් සහ බුද්ධිමතුන් අතර මලලසේකර ශබ්දකෝෂය පිළිබඳ පවතින උසස් ආකල්පයයි.

Rezensionen
Es gibt noch keine Rezensionen.